අස්රියෙල් මාර්කටින් ආණ්ඩුවේ අරමුදලට ලක්ෂ පනහක් දෙයි

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඇස්රියෙල් මාර්කටින් (පුද්) සමාගම(Asriel Marketing (Pvt) Ltd) රුපියල් මිලියන පහක මුදලක් පරිත්‍යාග කළේය.