රුපියල් විසි එක් කෝටි හැට හය ලක්ෂ අසූ දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , වෙනත් පුද්ගයෙකු ලවා මෙරටට ගෙනැවිත් , සිය නිවසෙහි සගවා ගෙන සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු , දීර්ඝ විමර්ශනයකින් පසුව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ