හොරණ දෙස සිට ඉංගිරිය දෙසට දරුවන් දෙදෙනෙකු සමඟ යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවක් පසුපසුපසින් පැමිණි ත්‍රීරෝද රථයේ ගැටීමෙන් අවුරුදු අටක් වයසැති දියණියක් මියගොස් මව සහ තවත් දරුවෙකු බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කළ බව හොරණ පොලිසිය කියයි.