වෙරුගල් ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය පැය ගණනාවක් කාර්යාලය තුළ සිරකර තැබීමේ සිද්ධියට එරෙහිව අද (15) එම කාර්ය මණ්ඩල අසනීප නිවාඩු වාර්තා කර වැඩ වර්ජනයක් සිදු කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නියැළීම නිසා එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල ගැලීම් වලට මුහුණ දුන් ජනතාවගේ සහන සේවා කටයුතු සම්පුර්ණයෙන්ම අඩපණවී ගියේය.