සංචාරකයින් රැගත් නෞකාවක් ගාල්ල වරායට

සුඛෝප භෝගි සංචාරක නෞකාවක් වන ඩි.පී.ලුමිනියා නමැති නෞකාව සංචාරකයින් 135දෙනෙකු රැගෙන මෝල්ටාවේ සිට අද(15) උදේ ගාල්ල වරායට පැමිණියේය.