නොවැම්බර් පාසල් ප්‍රවේශ පත්‍ර දෙසැම්බරයටත් වලංගුයි

පාසල් දරුවන්ට නොවැම්බර් මාසයේ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් මේ මාසයේද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසාදී ඇත.