ලෝක බැංකුවෙන් ඩොලර් කෝටි 12 ක්

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ලෝක බැංකු ව්‍යාපෘතිවලින් අරමුදල් නැවත භාවිතා කිරීමෙන් ලබාගත හැකි හදිසි ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් හෙවත් ඩොලර් කෝටි 12 ක් ප්‍රදානය කරන බව ලෝක බැංකුව පැවසීය.