බිරියගේ පොරෝ පහරින් සැමියා අවසන් ගමන් යයි

වාලච්චේන පොලිස් වසමේ වාහනේරි ප්‍රදේශයේදී පොරවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් තිබේ.