දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 68 කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (16 ) පස්වරු 4.00 දක්වා බල පැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.