ඉසඩ්.ඩී. ඇළට වැටුණු අලි තිදෙනකු ගොඩට

මාදුරුඔය ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට අද(16 ) අලුයම වෙහෙර ගම ප්‍රදේශයෙන් වැටී සිටි වන අලි තිදෙනෙකුගෙන් දෙදෙනෙකු ගොඩගෙන දඹගහඋල්පත රක්ෂිතයට පලවා හැරීමට පිඹුරත්තෑව අඩවි වන කාර්යාලයේ වනජීවී නිලධාරීන් කටයුතු කළහ.