වැලිපැන්න පොලීසියට අනුයුක්තව රාජකාරී සිදුකළ සැරයන්වරයෙකු අලුත්ගම මතුගම මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක ගැටී මිය ගොස් ඇති බව වැලිපැන්න පොලීසිය පවසයි.