මත් ජාවාරමට සම්බන්ධ යුවළක් ඇතුළු 5ක් අල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අඹු සැමි යුවළක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කඩු දෙකක්ද සමඟින් මුලතිව් හීදි අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.