සී බී රත්නායකට ඇප

වසර දෙකක් ඇතුළතදී උපයා ගත් ආකාරයයි හෙළි කළ නොහැකි රුපියල් කෝටි පහකට අධික වත්කම්(රුපියල් 57347956.98) උපයා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍යය සී.බී රත්නායක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.