2026 IPL ක්‍රීඩක වෙන්දේසිය අද

2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අද (16) අබුඩාබි හි දී පැවැත්වීමට නියමිතයි.