'දිට්වා' සුළි කුණාටුව සමඟ ඇති වූ අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නාය අවදානමට ලක්වූ මධ්‍යම පළාතේ පාසල් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කටයුතු ආරම්භ කර ඇත.