පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පවසමින් දයාසිරිගෙන් ලිපියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව කැඳවීම පක්ෂයේ ව්‍යවස්ථාව යළිත් උල්ලංඝනය කිරීමක් බව පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.