ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කිරීමේ ’e-Court’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් මුදල් යෙදවීමට කැබිනට් අනුමැති ලැබී ඇත.