ව්‍යාපෘති කළමනාකරණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ පත් වෙයි

ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.