පිට්ටු කෑල්ලකට බිරිය, සිවුදරු සැමියා මරා දමලා

මඩකලපුවේ වහනේරි හි නිවෙසකදී උදෑසන ආහාරයට පිට්ටු ඉල්ලපු සැමියාට බිරිය පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි..