බටපොල දිද්දැලිය වත්තේ කුරුදු ඉඩමක සඟවා තිබු ටි.56 ගිනි අවියක් එහි පතරොම් ගැබ දෙකක් සහ උණ්ඩ 60ක් සමග සැකකරුවකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරින් අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.