පද්මේගේ ගිනි අවියක් එඬෙරමුල්ලෙන් හමුවේ

රැඳවුම් නියෝග මත සිටින කෙහෙල් බද්දර පද්මේ නමැති සැකකරුගෙන් අනාවරණ වූ තොරතුරු අනුව ගිනි අවියක් සහ උන්ඩ තොගයක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.