පුද්ගල ඝාතනයක් - සැකකරුගේ නිවස ප්‍රදේශවාසීන් ගිනිබත් කරයි

පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති පුවතක් මතුගමින් වාර්තා වේ.