අ‘පුර රෝහලේ වර්ජනයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු අද (17) සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරිමේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශ වලින් ප්‍රතිකාර සදහා පැමිණි රෝගීහු දැඩි දුෂ්කරතාවයකට පත්වුහ.