සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ ඉරිදා සිදු වූ සමූහ වෙඩි තැබීමේ සිද්ධියේ දිවි ගලවා ගත් සැකකරු වන නවීඩ් අක්‍රම්ට මිනීමැරුම් චෝදනා 15 ක් සහ ත්‍රස්ත ක්‍රියාවක් සිදුකිරීමේ චෝදනාවක් ඇතුළුව වැරදි 59 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවට එරට පොලිසිය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ..