මධ්‍යම පළාතේ පිහිටි කිසිදු පාසලකට නායයෑම් අවදානමක් නෑ - NBRO වෙතින් සහතිකයක්

මධ්‍යම පළාතේ පිහිටි කිසිදු පාසලකට නායයෑම් අවදානම් සහිත තත්ත්වයක නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  සිදුකළ තක්සේරු පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී ඇත.