ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට සෙනුර සිවිල් ඉංජිනේරු (පුද්) සමාගම සහ රැන්ක් කන්ටේනර් ටර්මිනල් (පුද්) සමාගම රුපියල් කෝටි පහක් පරිත්‍යාග කළේය.