වෙරුගල් ප්‍රාදේශීය ලේකම් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල පැය කිහිපයක් සිර කරගෙන සිටීමේ සිද්ධිය මුල් කරගනිමින් එයට විරෝධය දක්වා වැඩ වර්ජනයක් හේතුවෙන් වසා දැමුණු වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහජන සේවා වෙනුවෙන් දින තුනකට පසු යළි අද (17) විවෘත විය.