'2026 විස්සයි20' ලෝක කුසලානයේ ශූරයින්ට හිමිවන කුසලානය ආසියාව වටා රැගෙන යාම ආදම්ගේ පාලම (රාම් සේතු) මතින් නිල වශයෙන් ආරම්භ විය.