ලංකාව ගොඩනගන්න චීනයෙන් තල්ලුවක්

චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) ස්ථාවර කමිටුවේ උප සභාපති වැන්ග් ඩොංමින් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර නිල හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.