මොරගොල්ලාගම පිරිසක් කැකිරාව පොලිසිය ඉදිරිපිට විරෝධයක

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ලබා දුන් විට, එම අයගේ තොරතුරු පොලිසිය ජාවාරම්කරුවන්ට ලබා දෙන බව පවසමින් කැකිරාව, මොරගොල්ලාගම ගම්මානයේ පිරිසක් කැකිරාව පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ.