අම්පිටියේ සුමන හිමිට ඇප

ජාතීන් අතර සාමය හා සංහිඳියාව නැති වී වෛරය දනවන ආන්දෝලනාත්මක ප්‍රකාශ මාධ්‍ය ඉදිරියේ කළේ යැයි අධි චෝදනා ලද අම්පිටියේ සුමන හිමි ඇප මත මුදා හැරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. ජේ. ප්‍රභාකරන් මහතා (17)නියෝග කළේය.