ප්‍රශ්නගත එන්නත ගැන පැහැදිලි කිරීමක්

IDH රෝහලේ රෝගීන් මියගියේ 'ඔන්ඩැන්සෙට්‍රෝන්' නමැති එන්නත ලබාදීම හේතුවෙන් ද යන්න සම්බන්ධයෙන් තවමත් නිෂ්චිතව තහවුරුකර ගැනීමක් සිදුකර නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.