ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට ස්වීඩන් ජාතික වී.පී. නැක්හෝම්(V.P. Nackholm) මහත්මිය ඩොලර් 33000ක මූල්‍ය ආධාරයක් පිරිනැමුවාය.