දෙහිඅත්තකණ්ඩිය මුවගම්මන ප්‍රදේශයේදී අද (17) පෞද්ගලික බස් රථයක ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් මව හා පුතු එම ස්ථානයේම මියගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලට ඇතුලත් අනතුරුව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය කියයි.