වනඅලියා පිලිස්සීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

සීප්පුකුලම ප්‍රදේශයේ දී පිලිස්සීමෙන් මියගිය වනඅලියා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයක් අනුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මිහිතලය පොලීසිය සමත්ව තිබේ.