පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදි ටිපර් රථ රියදුරුගේ අත්පා හා මුඛය ගැටගසා ඝාතනය කර ටිපර් රථය පැහැරගෙන අලෙවි කිරීමට සැලසුම් කළ පස්දෙනකු සැකපිට අද (18) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.