‘‘අඹබෝ‘‘ පුළුස්සා මැරුවාට තුනක් සැකපිට

මිහින්තලේ,සීප්පුකුලම, අඹගහවෙල හන්දිය ප්‍රදේශයේදී දැඩි ලෙස රෝගී තත්වයේ පසු වූ ’අඹබෝ’ නැමති වනඅලියා පන්දම් වලින් පුළුස්සා මරා දමන බව කියන සිද්ධියට අදාළව පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.