මෝටර් රිය කොල්ල කෑ කල්ලියේ දෙන්නෙක් අල්ලයි

කහතුඩුව මහවංගුව ආසන්නයේදී රියදුරුට කැත්තකින් පහරදී බරපතල තුවාල සිදුකර රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝභෝගී මෝටර් රථය කොල්ලකෑ කණ්ඩායමේ අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි