කෝටි 33ක දුම්වැටි සමඟ 5ක් අල්ලයි

වෙළදපොල වටිනාකම රුපියල් කෝටි 33 ක් පමණ වටිනා තීරු බදු නොගෙවූ විදේශීය දුම්වැටි තොගයක් සමගින් සැකකරුවන් පස් දෙනෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.