බදුල්ල අඹේපුස්ස දුම්රිය මාර්ගය අනිද්දා (20) විවෘත කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.