ගෑස් හිඟයක් නෑ...බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.