මහවැලිය පිටාර ගලයි:සෝමාවතිය පාර වහයි

මහවැලි ගඟ පිටාරගැලීම හේතුවෙන් සුංගාවිල සෝමාවතීය මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වීමත් සමඟ අද (18) සියලු වාහන ගමනාගමන කටයුතු සඳහා එම මාර්ගය වසා දැමීමට කටයුතු කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.