ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා ශ්‍රී ලංකාවේ දොරගුළු විවර කරන ‘Dialog 5G Ultra’ ජාලය වාණිජ වශයෙන් දියත් කරන බව ප්‍රකාශ කර තිබේ.