තද වැසි නිසා මධ්‍යම සියලු පාසල් 19 සහ 22 වසා තැබෙයි

මධ්‍යම කඳුකරයේ යළිත් වරක් අදහැළෙන අධික වැසි සහිත කාලගුණය නිසා හෙට (19) සහ 22 වන සඳුදා දින මධ්‍යම පළාතේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.