මහනුවරට යළි මහ වැසි:නාය යාමේ අවදානමක්

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් අද දිනයේ (18)උඩදුම්බර හුන්නස්ගිරිය ප්‍රදේශයේ නිවාස දෙකක් නායයෑමට ලක්වීම නිසා පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.