රන්වල සිද්ධියෙන් මැති සබය කැළඹේ

හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූ වාහනයට කාන්තාවන් දෙදෙනකු සහ කුඩා දරුවකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් අද ඇතිවිය.