ෆේස් බුක් මත්සාදයකින් තරුණියක් ඇතුළු 13ක් මාට්ටු

මුහුණු පොත මාර්ගයෙන් හදුනාගත් පිරිසක් එක්ව පවත්වන ලද ෆේස් බුක් මත්ද්‍රව්‍ය සාදයක් වටලා අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණියක ඇතුලු 13 දෙනකු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.