ත්‍රස්‍තවාදයට එරෙහි නව පනතට අදහස් දෙන්න ජනතාවටත් අවස්ථාවක්

ත්‍රස්‍තවාදයට එරෙහි නව පනත පිළිබඳව ජනතාවගේ මත විමසුමක් සිදු කරන අතර එළැඹෙන පෙබරවාරි 28 දක්වා කාලය තුළ ඒ සඳහා අදහස් දැක්වීම සිදු කළ හැකි බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.