ආපදාවෙන් මෙරට වෙරළ තීරයට දැඩි බලපෑම්

මීට පෙර පැවති ගංවතුර තත්ත්වයන්වලදී ගංගා ද්‍රෝණි හරහා වැඩි වශයෙන් සාගරයට ගලා එනු ලැබුවේ ප්ලාස්ටික් සහ පොලිතින් වැනි අපද්‍රව්‍ය වුවත් මෙවර වැඩිම ප්‍රමාණයක් කාබනික ශාක කොටස්, රෙදි පිළි, ලී වර්ග, වීදුරු, ප්ලාස්ටික් බෝතල් සහ උපකරණ, පොලිතින්, සත්ව කොටස් මෙන්ම විශාල වශයෙන් කැලි කසල ටොන් ගණනාවක් සාගරයට මුසුවීම නිසා සාගර ජලය අපවිත්‍ර වී තිබේ.