‘රටම එකට‘ ජාතික මෙහෙයුමෙන් 47,000ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 47,000 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.